September 21, 2026

ලබන සතියෙන් පටන් ගන්නේ ජනාධිපතිගේ සුරංගනා කතා මාලාව!

0
AKD_SURANGANA

ජනාධිපතිවරයා ලබන 5 වැනිදා ආරම්භ කරන රැළි මාලාව වෙනුවට ගැලපෙන නම වන්නේ ” සංදර්ශන, හෝ සුරංගනා කතා මාලාව ” යැයි වසන්ත මුදලිගේ පවසනවා.

ධීවර ගැටලු සම්බන්ධයෙන් අද (24) දින නුගේගොඩදී ජන අරගල ව්‍යාපාරයට සම්බන්ධ ධීවර සංගම් එකමුතුව විසින් පැවැත්වු විශේෂ මාධ්‍ය හමුවට එක්ක්වෙමින් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ කළේ ජනතාව ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් පත්කරගත් පාලනය ක්‍රම වෙනසක් වෙනුවට පැවැති අකාරයටම පත්වාගෙන යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *