නීතිඥ සංගමයට ගල් ගහන්න ආ නිරුක්ෂගේ පැටිකිරිය මෙන්න! පට්ටපල් හොරෙක්, වංචාකාරයෙක්! ගේම් එක පසුපස සිරස!
'AKD ආණ්ඩුව'
සම්පූර්ණ කාලයම හිටියොත්
කොළඹ නගර සභාවේ මන්ත්‍රී නිරුක්ෂ කුමාර නැමත්තා ඒකාබද්ධ විපක්ෂයක් හදාගෙන වර්තමානයේ මුදලට විවිධ පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසිමේ ව්‍යාපරයක නියැලි සිටින බවට “යුක්තිය හඩ සංවිධානය” සංවිධානය චෝදනා කරනවා. මාධ්‍ය හමුවක් කැදවමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ මැතිවරණ සමයේ සල්ලි වලට පක්ෂ විකුණන කල්ලියක් සිවිල් සංවිධානත් සමග ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් සංවිධානයක් පිහිටුව ගෙන ඇති බවයි.
මනෝ ගනේෂන්ගේ මල්ලී ප්‍රභා ගනේෂන් ගේ (තැපැල් පෙට්ටිය) ලකුණ දරණ පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී නිලුක්ෂ කුමාර වන අතර එජාප කඩුවෙල සංවිධායක බිනර ජයවර්ධන ගේ රත්මලානේ පිහිටි ෂොපින් බෑග් කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලෙස සේවය කල නිලුක්ෂ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් එම ආයතනයෙන් ඉවත් කරන ලද අයෙකු ද වේ.
“නීතිඥ සංගමයේ සභාපති ඉල්ලා අස්වෙන්න!”යනුවෙන් පවසමින් 10 දෙනෙකු සමග නීතිඥ සංගමයේ මුලස්ථානය ඉදිරිපිට නිරුක්ෂ කුමාර නැමත්තා අද උදෑසන විරෝධතාවයක නියැලි සිටි අතර ඔහු සමග විරෝධතාවයේ යෙදි සිටි කසිප්පුකාරයන් සහ කුඩු කාරයන් කිහිප දෙනෙකු අප විශේෂ වාර්තාකරුවන් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.මෙම විරෝධතාවය සදහා “සිරස” නාලිකාව සaජුවම දායකත්වය සපයා ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
