FREE OPERATIONS CENTRE ඇරඹෙයි!
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය FOC (FREE OPERATIONS CENTRE) අද නිළවශයෙන් ආරම්භ කෙරුනා. ඒ 125/5,නාවල පාර නාරාහේන්පිට යන ස්ථානයේදී.
මෙය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මහජන වගවීම වෙනුවෙන් ක්‍රියා කරන විවිධ පාර්ශ්ව එකම සම්බන්ධීකරණ පද්ධතියකට ගෙන ඒම සඳහා වූ විවෘත, මෙහෙයුම් මධ්‍යස්ථානයකි.
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න,නීතිඥ ශිරාල් ලක්තිලක,ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස්,දීප්ති කුමාර ගුණරත්න,රවී කුමුදේශ් යන මහත්වරුන් ඇතුළු විවිධ සංවිධාන නියෝජිතයන් වෘත්තිය සමිති නායකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව
