ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා කුමන්ත්රණය කිරීම හා අපරාධය සිදුකිරීම සඳහා අවශ්ය ගිනි අවිය ලබා දීම, මනුෂ්ය ඝාතනයට ආධාර අනුබල දීම යන වැරදි මත ගම්පහ ඔස්මන් නැමැති සැකකරු 2026.05.13 වන දින රාත්රියේ ගම්පහ පොලිස් වසමේ ශ්රී බෝධි පාර ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. කියවන්න –  ඔස්මන්ට ආයුධ බලන්න යන්න වේවිද? කෝටි 50ක මුදල බෙදාගත් ආණ්ඩුවේ ප්රබලයන් කවුද? · Lanka News Network

Leave a Reply

Your email address will not be published. Required fields are marked *