September 30, 2026

Citizen Voice

මේක මිනීමරන ආණ්ඩුවක්! හර්ෂණ නන්නත්තාර දැන්වත් ගෙදර පල!

කුරුවිට බන්ධනාගාරයේ ඊයේ රාත්රියේ ආරම්භ වූ නොසන්සුන්තාව අද උදෑසන යළිත් උත්සන්න වී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්...

රනිල්- දෝවාල් රහස් හමුවක! අනුරගෙන් බුද්ධි අංශ විශේෂ මෙහෙයුමක්!

හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ හා ඉන්දියානු අග්රාමාත්ය නරේන්ද්ර මෝඩිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් Ajit Doval අතර ජූලි 01 වැනිදා නව...

ෆාදර් සුරසේන තවත් අවශ්ය නෑ! ත්රෛනිකායික මහා නායක හිමිවරුන් සංශෝධනයට එරෙහි වෙයි!

විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්රෛනිකායික...

යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයෙන් එපිට අර්බුදය!

බලගතු ජාතික ජනබලවේගය (NPP) පක්ෂයේ නායකත්ව මණ්ඩලය නියෝජනය කරන නීතිඥ ලාල් විජේනායක ජාජබ සහ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) නායක අනුර...

මාලඹේ කියූ කිසිවෙකු මාලඹේ නැතේ… පිරිසිදුයි කියූ කිසිවෙකු පිරිසිදුත් නැතේ….

රංග දිසානායක මොහු මහේස්ත්රාත්වරයෙකු ලෙස සේවය කළ කාලයේ අධිකරණ සේවා සංගමයේ සභාපතිධූරය ලබා ගැනීමට ගැසූ ගේම් අපමණය. තිළිණ ගමගේ දේශපාලනය...

අනුරාධපුරයේ “මාලිමා” දේශපාලන නාටකයේ නළු පෙළහර

ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයක් සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම මගින් මෙරට අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්රාම වයස් සීමාව ඉහළ දැමීමට...

නිමල්ට දිගටම තර්ජන! අනියම් ප්රේමයත් ඇදලා ගනී!

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට තමන්  විසින් සාදා දෙන කට උත්තරයට අත්සන් කරන ලෙස අනුර කුමාර දිසනායක...

”විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් ඕනෑ”

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්මත කර ගැනීමේ සඳහා ජනමත විචාරණයක් අත්යාවශ්ය බව හිටපු අමාත්ය ජී එල් පීරිස්...

කිලෝග්රෑම් ලක්ෂ විස්සක යකඩ ගොඩකටත් ඩිල් එකක්! වරාය ඇමති කාගේ පැත්තේද?

කොළඹ වරායේ ජය බහලුම් පර්යන්තයේ ස්ථාපිත කිලෝග්රෑම් ලක්ෂ විස්සකට අධික බරින් යුත් ග්රැන්ටි දොඹකර (Gantry Cranes) හතරක් ඉවත් කිරිමේ ටෙන්ඩරය ප්රදානය...

සුරාබදු තීරණ ගන්නේ කසිප්පු ගහලද? මත්පැන් නිෂ්පාදන නතර කිරිමේ සුදානමක්!

මත්පැන් නිෂ්පාදනයේදී සහ ගබඩා කිරීමේදී සිදු වන අපතේයන මධ්යසාර ප්රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණය...