අයවැයේ ඉලක්කම් ලස්සනයි; පවුල්වල ජීවිත අමාරුයි! රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතුයි!
රාජ්‍යයේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම සඳහා ජනතාවගේ ජීවන තත්ත්වය සහ කුටුම්භ ආර්ථිකය බිලි නොදිය යුතු බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි....
