Category: Anti‑Corruption News

ගල් අඟුරු ටෙන්ඩරය ඉන්දියාවේ Taranjot සමාගමට ලබාදීමට කැබිනට් අනුමැතිය

නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු මෙට්රික්ටොන් 300,000±10% (නැව්ගත කිරීම් 05 ක්) හදිසි ප්රසම්පාදනයක් ලෙස සපයා ගැනීම…

ලංකා ඉතිහාසයේ ලොකුම වංචාව නොහොත් කෝටි 31000ක බාල ගල් අඟුරු වංචාව..

” මීට කලිනුත් මෙහෙම වෙලා තියෙනවා… ” ආණ්ඩුවෙ වරද නිවැරදි කිරීමේ අලුත්ම සටන් පාඨය එයයි… කන්ටේනර් 323 රේගුවෙන් හොරෙන් පැන්නූ විට කිව්වෙ එසේය… බාල බෙහෙත් ගෙනත් මිනිස්සු මිය යන විට…

කුණු ගල් අඟුරු නැව් 5ක් මඟ එයි! කෝටි 1000ක පාඩුව මහජන බදු මුදලින් ‘පූජා’ කරන මාලිමා සෙල්ලම මෙන්න!

හොරු ඇල්ලීමට සහ දූෂණය තුරන් කිරීමට ජනවරම ගත් මාලිමා ආණ්ඩුවේ “විදුලිබල මාෆියාව” දැන් රට හමුවේ නිරාවරණය වෙමින් පවතී. පළමු සහ දෙවන ගල් අඟුරු තොග ලෙස මෙරටට බාල ගල් අඟුරු එවූ…