Meyer, ඇතුලු විශේෂ කණ්ඩායම කොළඹට! කලාපීය උපාය මාර්ග වෙනස් මගකට!
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පසුගියදා වැඩ භාරගත් Eric Meyer (එරික් මේයර්), තානාපති ධුරය භාර ගැනීම සඳහා පෙරේදා (22) කොළබට...
ශ්‍රි ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පසුගියදා වැඩ භාරගත් Eric Meyer (එරික් මේයර්), තානාපති ධුරය භාර ගැනීම සඳහා පෙරේදා (22) කොළබට...
මේ සංශෝධනය ගෙන්නේ තනී පුද්ගලයෙක් වෙනුවෙන් නොවේ යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් බුද්ධියෙන් විමසිමට ලක්කරන ලෙස නිතිඥ සාලිය පීරිස් මහතා ජනතාවගෙන්...
ජනතාවගේ අධිකරණ බලය යනු 3 වන ව්‍යවස්ථාව යටතේ අන්සතු කළ නොහැකි පරමාධිපත්‍යයේ වෙන් කළ නොහැකි අංගයකි. අධිකරණය සුරක්ෂිත කරන ආයතනික...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ අදාළ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව...
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේදී, ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේම නඩුව තමන්ම විභාග කරන...
එළැඹෙන 2028 වසරෙන් පසුව විදෙස් ණය ගෙවීමට නැවත මෙරටට සිදුවන බැවින් මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 15ක් තිබිය යුතු බවට...
2026 වර්ෂයේ මුල්මාස හය එනම් ජනවාරි සිට ජුනී දක්වා කාලය තුල ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,168.4 දක්වා සියයට...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති...
ජනාධිපතිවරයා සමග සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බවත්, එම සාකච්ඡාවෙන් පසු තීරණයෙන් වෙනසක් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා...
පසුගිය දා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති බරපතළ තත්ත්වය පිළිබඳ...