වත්කම් ප්‍රකාශනවල විනිවිදභාවය රකින්න! එක් පුද්ගලයෙකු වටා බලය කේන්ද්‍රගත වීමත් ගැටලුවක්!
දූෂණ විරෝධී නීති සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර, මහජන අභිලාෂයන්ට සාධාරණයක් ඉටුවන පරිදි වඩාත් විනිවිදභාවයෙන් සහ මහජනතාවට වගකියන ආකාරයෙන් ඒවා...
දූෂණ විරෝධී නීති සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර, මහජන අභිලාෂයන්ට සාධාරණයක් ඉටුවන පරිදි වඩාත් විනිවිදභාවයෙන් සහ මහජනතාවට වගකියන ආකාරයෙන් ඒවා...
1987 වසරේදී උපවාසයක නිරතව මියගිය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාවක්, දින 12ක් පුරා පැවති අනුස්මරණ කටයුතු අවසන්...
2027 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වසර හතරක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් (Extended Fund Facility – EFF) වැඩසටහන...
විමර්ශන සාක්ෂි ප්‍රමාණවත් නැතැයි නීතිපති තීරණය කරයි — ජොන්ස්ටන්, දේශබන්දු ඇතුළු පිරිසකට මිනීමැරීමට තැත් කිරීම සහ බරපතළ තුවාල සිදුකිරීම ඇතුළු...
පොලිස් නිලධාරීන් සඳහා ශරීර කැමරා (Body Cameras) 500ක් මිලදී ගැනීමට ආරම්භ කර ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බරපතළ අක්‍රමිකතාවක් සිදුවීමේ සැකයක් පවතින...
IMF වැඩසටහන අවසන් කිරීම පහසු විය හැකිය. එහෙත් IMF වැඩසටහනක් නැතිව ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ඊට වඩා දුෂ්කර පරීක්ෂණයක් විය...
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව චෝදනා 46ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා විපක්ෂය සූදානම් වෙමින් සිටින බව...
ශ්‍රී ලංකාවේ වංශ දේශපාලන යුගය අවසන් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය ඉරිදා නොච්චියාගම පැවති ජන හමුවකදී ප්‍රකාශ කළේය.දැඩි...
මැත ඉතිහාසයේ පලමු වරට සියලුම පක්ෂ එකට එක්ව 22 වන සංශෝධනයට එරෙහිව සිය ඡන්දය භාවිතා කළා.22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන...
හිටපු අමාත්‍ය සහ EPDP නායක ඩග්ලස් දේවානන්ද මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පැය තුනහමාරක පමණ කාලයක් ප්‍රශ්න කර තිබේ.ඒ, පිල්ලෙයාන්...