October 3, 2026

anuragohome

Anura Go Home is an independent digital platform dedicated to amplifying the voice of the people and documenting the social, political, and economic realities shaping Sri Lanka today. Built on a foundation of transparency, accountability, and public empowerment, our mission is to highlight the stories, struggles, and movements that demand national attention.

ඉන්ධන මිල අර්බුදය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් දක්වා දිග්ගැස්සෙයි! “ගෙදර ගියොත් පුංචි අම්මා නසී – මඟ සිටියොත් තෝ නසී” යලි ඉන්ධන මිළ ඉහලට?

ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කරන ප්‍රධාන විදේශීය සමාගම් වන Lanka IOC, Sinopec සහ RM Parks විසින් ඉන්ධන ආනයන වියදම් ඉහළ...

PTA වහාම අහෝසි කරනු! ත්‍රස්තවාදී වැරදි සාමාන්‍ය නීතිය යටතට ගන්න! ඇප දීමේ සැබෑ බලය විනිසුරුවරුන්ට දෙන්න!මානව හිමිකම් කොමිසම රජයට කියයි!

දශක ගණනාවක් තිස්සේ දැඩි විවේචනයට ලක්ව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි හැකි තාක් සාමාන්‍ය...

අලුත් සෝලා පද්ධතිවල අතිරික්ත විදුලියට ගෙවීම් නවතී! ජනතාවගේ ලක්ෂ ගණන් ආයෝජනවලට මාලිමා ආණ්ඩුව කෙලවයි!

2030 වන විට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට රජය ඉලක්ක කර තිබියදී, වහල මත සූර්ය...

NGO පනතට එක්සත් ජාතීන්ගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්! “සිවිල් සමාජය පාලනයට සහ විවේචනාත්මක හඬ නිහඬ කිරීමට ඉඩක්” පනත පුළුල් ලෙස සංශෝධනය කරනු!

ශ්‍රී ලංකා රජය හඳුන්වාදීමට සූදානම් වන රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීම සහ අධීක්ෂණය) පනත් කෙටුම්පත – 2026 ජාත්‍යන්තර මානව හිමිකම්...

“රොබින් හුඩ්ලා වගේ බලයට ඇවිත් දැන් නොටින්හෑම් ෂෙරිෆ් වෙලා” ජඩ බදු විරෝධී පාගමන හෙට කොළඹට!

වත්මන් ආණ්ඩුව යටතේ සාමාන්‍ය ජනතාව මත පටවා ඇති බව කියන අධික බදු බරට එරෙහිව “ජඩ බදු විරෝධී කොළඹ පාගමන” නමින්...

මාලිමාවේ ගොබ්බයෝ රට අමාරුවේ දමයි! ලංකාවට අමෙරිකානු සම්බාධක අවදානමක්! කොළඹට වොෂින්ටනයෙන් අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවට නිරිතදිගින් ඉන්දියානු සාගරයේ රැඳී සිටින ඉරානයට සම්බන්ධ තෙල් ප්‍රවාහන නෞකා 19කට ආහාර, ජලය, ඉන්ධන හෝ වෙනත් සේවා සැපයීමට...

“මහ කරඬුව” උස්සපු මහා මොලකරු මෙන්න! කරඬුව මාලිගාවේත් නෑ?

ශ්‍රී දළදා මාලිගාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත “මහ කරඬුව” ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිර්මාණය කළ කරඬුවක් යොදාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති...

මුන්ගේ නියපොත්තේ ඉදන් හොරකමයි,වංචාවයි! NPP මන්ත්‍රී සහ කඩුවෙල නගරාධිපති පොලිසියට! කැට හොල්ලන මන්ත්‍රී අධිකරණයටත් අපහාස කරලා!

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන පර්චස් 100ක පමණ භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන ‘මෙට්‍රෝ’ බස් රථගාලක්...

“රන්මල්” මාරු කිරීමේ පොලිස්පතිගේ උත්සාහය කොමිසම ව්‍යාර්ථ කරයි! “පුඤ්ඤසෝම” නිලධාරින් රකින්න බැරිනම් නයිටියක් ඇද ගනින්!

පැලවත්තේ නිගන්ධයන්ගෙන් සහ ජධාපති අනුරගේ නියෝග මත කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය රන්මල් කොඩිතුවක්කු ඌව...

පොලිමේ ඉන්න ලෑස්ති වෙයල්ලා! ඉන්ධන වෙළෙඳපොළට දැඩි පීඩනයක්! ඩීසල් පාඩුව ලීටරයකට රු.247 දක්වා ඉහලට! සමාගම් ඩීසල් සැපයුම සීමා කිරීම අරඹයි!

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳපොළ යළිත් දැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ. ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙරට ඉන්ධන බෙදාහැරීමේ සමාගම් ඩීසල්...

You may have missed