විජිත New York හන්දියෙන් සිට ඔබ අමතයි! “විශ්වාසය ගොඩනැගුවා” කියන ආණ්ඩුවම අර්බුද රැසක් ඉතිරි බව UN වේදිකාවේ පිළිගනී! පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ අයිතියත් පිළිගනී!
පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ අයිතිය ඇතුළු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සඳහා ශ්රී ලංකාව අඛණ්ඩව සහාය දක්වන බව විදේශ කටයුතු, විදේශ...
