පහත වැටෙන ආර්ථික අවදානම් පිළිබඳව IMF බරපතල කනස්සල්ලෙන්!දූෂණ විරෝධී පනතට සංශෝධන ඉල්ලයි! “Hyde Park” සමග එක්වු IMF මෙහෙයුම් ප්රධානීයා කී දේ!
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්රී ලංකාව සැලකිය යුතු දුරක් පැමිණ ඇත. නමුත් අර්බුදයට මඟ පෑදූ ආර්ථික ආකෘතිය රට සැබවින්ම වෙනස්...
