අධිකරණ නියෝග නොතකා හැරීම පුඤ්ඤසෝමට පාරාවළල්ලක්! අධිකරණය අන්දන්න ගිය පොලිසියට මහේස්ත්රාත්වරයාගෙන් දැඩි දෝෂාරෝපණයක්! පොලිස්පතිට එරෙහිව අපහාස කිරීමේ නඩුවකට ගොනුව අභියාචනාධිකරණයට!
රට පුරා චක්රලේඛයක් නිකුත් කරන්නැයි දුන් නියෝගය වෙනුවට පොලිස් කොට්ඨාස තුනකට උපදෙස් දීලා! මාස පහකට ආසන්න කාලයක් අධිකරණ නියෝගය ක්රියාත්මක...
