දැන් හිඟාකන් ලෑස්ති වෙයල්ලා! 2027දී ආර්ථික වර්ධනය 3.7% දක්වා පහළට! ශ්රී ලංකා ආර්ථිකයට IMF වෙතින් අනතුරු ඇඟවීමක්! උද්ධමනය ඉහළට, විදේශ ගිණුම යළි හිඟයට!
2027දී ආර්ථික වර්ධනය 3.7% දක්වා පහළට! උද්ධමනය 5.4% දක්වා ඉහළට! 2025දී අතිරික්තයක් පෙන්වූ ජංගම ගිණුම 2026 සහ 2027 වසරවලදී හිඟයකට...
