October 23, 2026

Namal Rajapaksa

කාවන්තිස්ස ඇතාගේ ඝාතනය පොහොට්ටුවට පැවරීමේ උත්සාහයට අධිකරණයෙන් ප්‍රශ්න වැලක්! අනුර–සජිත් දේශපාලන සම්බන්ධීකරණයක් පිළිබඳවත් බරපතළ චෝදනා! සුද්දාටත් වස් වැදිලා!

ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරගලය සහ සිංහල බෞද්ධ අනන්‍යතාව හා බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟෙන විරෝධය දියාරු කිරීමට කාවන්තිස්ස හස්තියාගේ...

බුදුදහමට ප්‍රමුඛස්ථානය දෙන 9 වැනි ව්‍යවස්ථාව අප හැදූ එකක් නොවෙයි! බ්‍රිතාන්‍යයන් උඩරට ප්‍රධානීන් සමඟ ඇතිකරගත් එකඟතාවක් – රනිල් වික්‍රමසිංහ

මිහින්තලයේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්! ශ්‍රී ලංකාවේ බුදුදහමට හිමි ව්‍යවස්ථාමය ප්‍රමුඛත්වයේ ඉතිහාසය පිළිබඳ යළි සංවාදයක්. මිහින්තලය | 2026 ඔක්තෝබර් 19...

ජධාපතිගේ නීතියේ රේඛාව Born Again වලට පහලින්ද? බුදුන්ට අපහාස කල ජෙරොම්ට නීතිය ඉබිගමනේ! ජනතාව දැනගත යුතු ජෙරොම්ගේ ආන්දෝලනාත්මක දේශනයෙන් මතුවන ආගමික අපහාස චෝදනා සහ නීතිමය ප්‍රශ්න!

බුදුදහම, ඉස්ලාම්, හින්දු ආගම සහ කතෝලික විශ්වාසයන් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක්! 2023දී ඇරඹුණු අපරාධ විමර්ශන, අත්අඩංගුවට ගැනීම සහ අධිකරණ ක්‍රියාමාර්ග...

කස්සප හිමියන්ට පහරදීම මිලේච්ඡ ක්‍රියාවක්! ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම නීති විරෝධී බවට එජාපයෙන් දැඩි චෝදනා!

බුද්ධ ශාසනයට එරෙහි මර්දනයක් ක්‍රියාත්මක වන බවට චෝදනා – කෝට්ටේ සංඝ සභාව සාකච්ඡාවෙන් ඉවත් කළේ පැලවත්තේ නියෝගයකටදැයි ප්‍රශ්න කරයි! පූජ්‍ය...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ජාත්‍යන්තරයට හදිසි පැමිණිල්ලක්! භික්ෂූන්ට සහ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ බව කියන මර්දනය ගැන එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම ඉල්ලයි!

පොලිස් බලය, අධිකරණ නියෝග සහ රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණ භාවිත කරමින් ජනතාවගේ සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය සීමා කළ බවට චෝදනා –...

ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා කොළඹ විරෝධතා උණුසුම් වෙද්දී පැලවත්තේ හදිසි සාකච්ඡාවක්? ජනපති අනුරත් දුරකථනයෙන් සම්බන්ධ වෙයි!

ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් JVP අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි බවට සාකච්ඡා වූ බව ආරංචි මාර්ග කියයි – ටිල්වින් සිල්වා...

අනෝජන්ගේ මරණ දඬුවම ඉවත් කළා! ඒත් සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණ තීන්දුව කෝ? ආණ්ඩුව හෙළි නොකරන නීතිමය ඇත්ත ගැන බරපතළ ප්‍රශ්න!

මරණ දඬුවම අවලංගු කිරීම නිදහස ලැබීමක් නොවේ! වසර පහක සිරදඬුවමට සහ රියාල් මිලියන තුනක දඩයට කුමක් සිදුවේද? සෞදි අධිකරණයේ පෙර...

“මහින්ද, රනිල් වගේ අයගේ තියෙන පශ්චාත්බාගෙ මයිල් ගහක් තරම්වත් අනුර වටින්නේ නෑ” සුද්දාවත් කෙරුවෙ නැති දෙයක් තමා තබුත්තෙගම මිනිහා කලේ!

“සුද්දාවත් නොකළ දෙයක් තඹුත්තේගම මිනිහා කළා” යැයි කැලුම් ජයසුමන කියයි! පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට...

ණය ගෙවා අවසන් කළත් යළි බැංකු ණයක් ගන්න බැරිද? CRIB නීති වෙනස් කරන්නැයි නාමල් ජනපති අනුරගෙන් ඉල්ලයි!

2027 අයවැයෙන් ණයගැතියන්ට දෙවන අවස්ථාවක්! දින පහක් ඇතුළත CRIB වාර්තා යාවත්කාලීන කිරීමටත්, පැරණි ණය තොරතුරු රඳවා ගැනීමේ කාලය සමාලෝචනය කිරීමටත්...

ඥානසාර හිමියන්ගේ වසර 6ක සිරදඬුවම සම්පූර්ණයෙන්ම නීති විරෝධියි – හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා

කොළඹ: පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලද වසර හයක (06) සිරදඬුවම නීතියෙන් අවසර දී ඇති උපරිම දඬුවම් සීමාව ඉක්මවා...

You may have missed