ලෝක බැංකුව අනුරගේ ජොකා ඔලුවෙන් ගලවයි! ආර්ථිකයට බරපතළ අනතුරු ඇඟවීමක්! GDP ඉහළ ගියත් ජනතාව තවමත් අර්බුදයෙන් ගොඩ ඇවිත් නෑ! උද්ධමනය 8%යි, වැටුප් 2019ටත් වඩා 12%ක් පහළයි, විදේශ ගිණුමත් යළි හිඟයක!
ශ්රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර තත්ත්වයට ළඟා වෙමින් වැදගත් සන්ධිස්ථානයක් ළඟා කරගෙන තිබුණත් මෙම ප්රකෘතිමත් වීම තවමත් අසම්පූර්ණ සහ අසමාන...
