සෞදී අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිකුත් කළ නිවේදනය මෙන්න. නඩු තීන්දුත් නෑ! නීතිඥයන් සිටියාද දන්නෙත් නෑ! සෞදියේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම දීමෙන් පසු රාජ්යතාන්ත්රික අර්බුදයක්! අනෝජන්ට කුමක් වෙයිද!
සෞදි අරාබියේ මක්කා අල්-මුකර්රමා ප්රදේශයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදී අභ්යන්තර කටයුතු අමාත්යාංශය නිල නිවේදනයක් නිකුත්...
