“ඔකාගේ සිවුර ගලවලා දාපන් ” ඥානසාර හිමිගේ සිවුර ගැලවීමෙන් ආණ්ඩුව ඇතුළේ ගැටුමක්! අනුර සහ හර්ෂණ අතර උණුසුම් වචන හුවමාරුවක්!
බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර, උන්වහන්සේ බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය...
