මම මුදල් පසුපස ගිය පුද්ගලයෙක් නොවෙයි! ෂැංග්රිලා ආයෝජනයට මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලැබුණා! මට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ! – ජී. එල්. පීරිස්
අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...
