October 22, 2026

NPP

ජාත්‍යන්තර විරෝධය මැද එන PSTA! පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40ක්! අනාගත අඳුරු රාජ්‍යයක පෙරනිමිති!

ශ්‍රී ලංකා රජය විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට සැලසුම් කර ඇති...

මම මුදල් පසුපස ගිය පුද්ගලයෙක් නොවෙයි! ෂැංග්‍රිලා ආයෝජනයට මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලැබුණා! මට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ! – ජී. එල්. පීරිස්

අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...

මහා සංඝරත්නයේ ඉල්ලීම්වලට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දක්වන්න! “සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගසාගෙන සිටින අය අත්අඩංගුවට ගන්න අලුත් පනතක් ඕනෑද?”

2026 ඔක්තෝබර් 20 | පාර්ලිමේන්තු පුවත් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව නව නීති හඳුන්වා දීමට...

බාල ගල්අඟුරු සහ හදිසි මිලදී ගැනීම් නිසා රුපියල් කෝටි 1,836ක දැවැන්ත පාඩුවක්! පාර්ලිමේන්තු කාරක සභා විමර්ශනයෙන් මතුවූ බරපතළ අනාවරණයක්! සම්පූර්ණ වාර්තාව මෙන්න!

ප්‍රමිතිය පරීක්ෂා නොකළ ගල්අඟුරු බලාගාරවලට යැව්වේ කාගේ අනුමැතියෙන්ද? විදුලි නිෂ්පාදනය පහත වැටීම, අතිරේක නඩත්තු වියදම් සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම්...

දින 47කට පෙර දැනුම් දුන් සංචාරය! මිහින්තලයට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් නොලැබුණේ ඇයි? ආණ්ඩු බෞද්ධයන්ගෙන් පලිගන්නවාද? රජයේ නිල ලිපිවලින් මතුවන බරපතළ ප්‍රශ්න!

තායි තානාපති කාර්යාලය සැප්තැම්බර් 1දා දැනුම් දීලා! ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සැප්තැම්බර් 24දා VIP පහසුකම් සලසන්නැයි ඉල්ලලා! එහෙත් ඔක්තෝබර් 18දා පැමිණි...

කාවන්තිස්ස ඇතාගේ ඝාතනය පොහොට්ටුවට පැවරීමේ උත්සාහයට අධිකරණයෙන් ප්‍රශ්න වැලක්! අනුර–සජිත් දේශපාලන සම්බන්ධීකරණයක් පිළිබඳවත් බරපතළ චෝදනා! සුද්දාටත් වස් වැදිලා!

ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරගලය සහ සිංහල බෞද්ධ අනන්‍යතාව හා බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟෙන විරෝධය දියාරු කිරීමට කාවන්තිස්ස හස්තියාගේ...

2027 ආර්ථික අභියෝග ජයගැනීමට වෙළෙඳපොළ මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න! – දිනන දකුණ සාමූහිකය රජයට අවධාරණය කරයි

IMF වැඩසටහනෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය අවදානමට ලක් නොකරන්නැයි අනතුරු ඇඟවීමක්! රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පෞද්ගලික ආයෝජන, අපනයන වර්ධනය...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන් වත්මන් ජනපතිට විශේෂ ලිපියක්!

ජනාධිපති සමාව ලබාදීමට පදනම් වූ අධිකරණ නඩු තීන්දු දෙකක් පෙන්වා දෙයි – අදාළ තීන්දු පිළිබඳ නැවත සලකා බලන ලෙසත් ඉල්ලීමක්!...

ශ්‍රී ලංකා ආර්ථිකයේ යළි බිඳවැටීමක අනතුරු ඇඟවීම්! මහ බැංකුවේ Financial Stability Review 2026 වාර්තාව මෙන්න! වාර්තාවෙන් හෙළිවන සැඟවුණු අවදානම් රැසක්!

කොටස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 171.8ක් ඉවතට! රුපියල අවප්‍රමාණය වෙයි! බැංකු ණය වේගයෙන් ඉහළ යද්දී ප්‍රාග්ධන ආරක්ෂණ අනුපාත පහළට! පවුල් ණය...

ආර්ථික ඔස්තර්ලා නහුතෙට කෙලවා ගනී! කොළඹ කොටස් වෙළෙඳපොළෙන් විදේශීය ආයෝජන ඉවතට! මාස අටකදී ඩොලර් මිලියන 171.8ක ශුද්ධ ප්‍රාග්ධන පිටතට ගලායෑමක්!

2026 පළමු මාස අට තුළ ඩොලර් මිලියන 171.8ක ශුද්ධ විදේශීය කොටස් ආයෝජන පිටතට ගලායෑම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් නොසලකා...

You may have missed