ජාත්යන්තර විරෝධය මැද එන PSTA! පනත් කෙටුම්පතට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40ක්! අනාගත අඳුරු රාජ්යයක පෙරනිමිති!
ශ්රී ලංකා රජය විසින් 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට සැලසුම් කර ඇති...
ශ්රී ලංකා රජය විසින් 1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට සැලසුම් කර ඇති...
අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...
2026 ඔක්තෝබර් 20 | පාර්ලිමේන්තු පුවත් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව නව නීති හඳුන්වා දීමට...
ප්රමිතිය පරීක්ෂා නොකළ ගල්අඟුරු බලාගාරවලට යැව්වේ කාගේ අනුමැතියෙන්ද? විදුලි නිෂ්පාදනය පහත වැටීම, අතිරේක නඩත්තු වියදම් සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම්...
ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරගලය සහ සිංහල බෞද්ධ අනන්යතාව හා බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟෙන විරෝධය දියාරු කිරීමට කාවන්තිස්ස හස්තියාගේ...
IMF වැඩසටහනෙන් පසු ශ්රී ලංකාවේ ආර්ථික අනාගතය අවදානමට ලක් නොකරන්නැයි අනතුරු ඇඟවීමක්! රාජ්ය ව්යවසාය ප්රතිව්යුහගත කිරීම, පෞද්ගලික ආයෝජන, අපනයන වර්ධනය...
ජනාධිපති සමාව ලබාදීමට පදනම් වූ අධිකරණ නඩු තීන්දු දෙකක් පෙන්වා දෙයි – අදාළ තීන්දු පිළිබඳ නැවත සලකා බලන ලෙසත් ඉල්ලීමක්!...
කොටස් වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 171.8ක් ඉවතට! රුපියල අවප්රමාණය වෙයි! බැංකු ණය වේගයෙන් ඉහළ යද්දී ප්රාග්ධන ආරක්ෂණ අනුපාත පහළට! පවුල් ණය...
2026 පළමු මාස අට තුළ ඩොලර් මිලියන 171.8ක ශුද්ධ විදේශීය කොටස් ආයෝජන පිටතට ගලායෑම ශ්රී ලංකාවේ ප්රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධයෙන් නොසලකා...
මිහින්තලයේදී හිටපු ජනාධිපතිවරයාගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්! ශ්රී ලංකාවේ බුදුදහමට හිමි ව්යවස්ථාමය ප්රමුඛත්වයේ ඉතිහාසය පිළිබඳ යළි සංවාදයක්. මිහින්තලය | 2026 ඔක්තෝබර් 19...