September 21, 2026

22 එකම අරමුණ “සුරසේන” රැකගැනිම පමණයි!

0
Duminda-Nagamuwa

22 වන සංශෝධනය ගෙන එම සදහා ආණ්ඩුවට ඇති එකම හේතුව වත්මන් අගවිනිසුරුවරයා රැක ගැනිම හැර වෙන කිසිවක් නොවන බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයින් වන දුමින්ද නාගමුව පවසනවා.

දිට්වා වන්දි තවමත් ගෙවා අවසන් නොකිරීම සහ මලෛහ තම්ල් ජනතාවගේ නිවාස ප්‍රශ්නය සම්බන්ධයෙන් ජන අරගල සන්ධානය අද ( 2026. 08. 26 ) දින නුගේගොඩදී පස්වරු 11.00ට විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදීන් යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ අනාගතයේ ආණ්ඩුව ගෙන එමට නියමිත මර්දණකාරි අණපනත් අධිකරණය හමුවේ බේරා ගැනිම සදහා මෙම උත්සහයන් ගනිමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *