August 12, 2026

‘බාල ගල් අඟුරු’ සිද්ධියේ අක්රමිකතා පිළිබඳව විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු 19ක්!

0
COAL-SCAM

2025/2026 කාල පරිච්ඡේදය සඳහා ගල් අඟුරු ආනයනය කිරීමේදී අක්රමිකතා සිදුව ඇති බවට මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ.

‘බාල ගල් අඟුරු’ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර ඇති අතර, එම ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. 

 මෙම ගනුදෙනුවේදී සිදුව ඇති අක්රමිකතා රැසක් පිළිබඳව අදාළ විගණන වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවේ නිරීක්ෂණ මෙසේ ය. කියවන්න – ‘බාල ගල් අඟුරු’ සිද්ධියේ අක්රමිකතා පිළිබඳව විගණන වාර්තාවෙන් හෙළි කර ඇති කරුණු 19ක් – BBC News සිංහල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *