September 28, 2026

ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක්!

0
30-increase-in-electricity-bills-in-May-to-cover-up-coal-scam

අප්රේල් මාසයේ 11%ක් විදුලි බිල වැඩි කර නැවත මැයි මාසයේ දී 30%කින් එය වැඩි කරන්න රජය යෝජනා කර ඇති බවත් එසේ උපයා ගන්න මුදල රු. බිලියන 41.5ක් බවත් මේ රු. බිලියන 41.5න් දළ දශයෙන් අඩක් එනම් රු. බිලියන 20.5ක් වැය කරන්නේ බාල ගල් අගුරු වංචාවේ අලාභය මඟහරවා ගැනීමට බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. කියවන්න – ගල් අගුරු වංචාව වහගන්න මැයි මාසයේ 30%ක විදුලි බිලේ වැඩිවීමක් – විපක්ෂ නායක සජිත් අනාවරණයක්! – LNW Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed