August 12, 2026

ගල් අඟුරු වංචාවේ පාඩුව කෝටිපති ඇමතිවරු සහ ජවිපෙ දැරිය යුතුයි…!

0
Sujeewa-Senasinghe

වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඉතා කෙටි කාලයක් තුළදී කෝටිපතියන් වී තිබෙන නිසා ගල් අඟුරු වංචාවේ පාඩුව ඔවුන්ගෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලින් පියවා ගැනීමට ක්රමවේදයක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සුජීව සේනසිංහ පවසයි. Read More – ගල් අඟුරු වංචාවේ පාඩුව කෝටිපති ඇමතිවරු සහ ජවිපෙ දැරිය යුතුයි…! – සුජීව සේනසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *