August 12, 2026

හුන්ඩුවේ මහා භාණ්ඩාගාරයට Hackerලා වැඩේ දෙයි! ඩොලර් මිලියන 2.5කට කෙලවෙයි!

0
Hacker


ශ්රී ලංකාවේ මහා භාණ්ඩාගාරය විසින් ද්විපාර්ශවීය එකඟතාවය මත ලබාගත් ණය මුදලක් ගෙවිමේදි එය වංචනික ගිණුම් අංකයකට ගෙවිම හරහා මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5කට සිදුවු දේ පිළිබඳව වහාම විමර්ෂණයක් ආරම්භ කරන ලෙස “දිනණ දකුණ” සාමූහිකය ඉල්ලා සිටි. 


දිනන දකුණ නායකත්ව මණ්ඩල සභික නීතිඥ ශිරාල් ලක්තිලක විසින් නිකුත් කර තිබේන එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ මහා භාණ්ඩාගාරයේ පරිගණක පද්ධතිය හරහා රුපියල් මිලියන 800 කට වැඩි මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්ව ඇති බවයි. කියවන්න – මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 කට හැකර්ලා වැඩේ දෙයි! – LankaeCast

Leave a Reply

Your email address will not be published. Required fields are marked *