August 12, 2026

ජනපතිගේ තනී කැමැත්තට යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගනී!

0
AKD_ER_Anura-Go-Home_

අධිකරණ සේවා සංගමය,විනිසුරුවරුන්, නීතිඥ ප්රජාවේ විරෝධතා නොසලකමින් මහාධිකරණ අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් අද (27) පැවති කැබිනට් රැස්වීමේදී මීට අනුමැතිය ලබාගෙන තිබේ. අප විශේෂ වාර්තාකරු සදහන් කළේ කැබිනට් යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙය ඉතාම අත්යවශ්ය සංශෝධනයක් බව සදහන් කර සිටි බවයි.

ඒ අනුව අභියාචනාධිකරණ හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යවන සීමාව, ව්යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක බැගින් දීර්ඝ කිරීමට රජය යොජනා කර ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *