November 18, 2026

ලාල් කාන්තගේ ‘සිවුරු’ ප්රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක්

0

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ රජයේ අමාත්ය ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද ප්රකාශයන් මෙරට බෞද්ධ උරුමයට සහ ප්රජාතන්ත්රවාදයට එල්ල කරන ලද බරපතල අභියෝගයක් බවත්, නොරොච්චෝලේ බලාගාරය සඳහා බාල ගල් අඟුරු ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමක් රජයේ බලවත් අමාත්යවරයකුගේ මැදිහත්වීමෙන් සිදුවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඊයේ (22) චෝදනා කළේය. කියවන්න – ලාල් කාන්තගේ ‘සිවුරු’ ප්රකාශය සහ නොරොච්චෝලේ බාල ගල් අඟුරු ජාවාරම: විමල් වීරවංශගෙන් බරපතල අනාවරණයක් – Harideshaya.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *