September 28, 2026

ගල් අඟුරු වංචාවෙන් වංචනික සමාගම ඩොලර් මිලියන් ගණන් ලාබ ලබයි!

0
Anura_Go

බාල ගල් අඟුරු ගණුදෙනුව වංචාවක් වූ හැටි මුල සිට, අපෝ ඇමති බිමල් ගැන ඇත්තටම දුකයි, ගල් අඟුරු මුදලාලිලා ගැනනේ එයාට පුදුම දුකක් තියෙන්නේ, දැන් නැව් 12ක වන්දිත් අපිට අහිමි වෙලා, මේවට වන්දි ගෙව්වත් සමාගමට ඩොලර් මිලියන් ගණන් ලාබයි ලාබයි…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed