August 13, 2026

Month: July 2026

සූරසේනගේ දික්විජය සඳහා නිරුවතින් සටන් කරන හර්ෂන නන්නත්තාර!

2026 ජූලි 24 දින පූගොඩ මහේස්ත්රාත් අධිකරණයේ ගොඩනැගිලි විවෘත කිරීමකට අමාත්ය හර්ෂණ සහභාගි විය. එහිදී අධිකරණ සේවා කොමිෂන් සභාව මගින්...

මාලිමාවේ ලැට්වල සුදත්තට වැඩ වරදි! කොන්දේසි සහිත ආඥාවක් සහ අධිකරණයෙන් කැදවිමක්!

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්ය,ද්වේෂ සහගත  වීඩියෝ,ඡායාරූප හා ප්රකාශ ප්රචාරය කිරීම...

අට පාස් මන්ත්රී අසිතට නීතිඥ සංගමයෙන් අභියෝගයක්! කට කයිවාරු ගහපු එවුන්ගේ වැඩ බලමු!

පළාත් සභා මැතිවරණයේ දී සමගි ජනබලවේගයේ බස්නාහිර මහ ඇමැති අපේක්ෂකත්වය නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරියට ලබාදීමේ සාකච්ඡාවක් පැවැති බවට ජාතික...

පාස්කු ප්රහාරයේ මහ මොළකරු ගලවාගත් ශානී සහ රවී! මෙන්න සාක්ෂී!

රාජ්ය බුද්ධි සේවාව අධ්යක්ෂව සිටි නිලන්ත ජයවර්ධන 2018-05-19 දින පාස්කු ප්රහාරයේ මරාගෙන මැරුන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහ්රාන් හෙවත් අන්තවාදී,ත්රස්තවාදී, පාස්කු ප්රහාරයේ...

මන්ත්රීට පහරදුන් NPP සංවිධායක වහාම අල්ලනු!

කොටගල ප්රාදේශිය සභාවේ ඊරෝස් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ස්වාධීන මන්ත්රී ගනේශන් රාජේන්ද්රන් මහතාට පහර දුන් ජාතික ජන බලවේගයේ කොටගල ප්ර දේශයේ සංවිධෘයක...

හක්මන නන්දාලෝක රකින්න පැලවත්ත බරටම වැඩ! ආරක්ෂක ලේකම්, හක්මනගේ සාක්කුවේ!

ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ නදුන් චින්තක වික්රමරත්න හෙවත් “හරක්කටා” නැමැති අය සම්බන්ධ රුපියල් මිලියන 120 ක (ලක්ෂ...

කොටගල ප්රාදේශීය මන්ත්රීට NPP සංවිධායකගෙන් මැර ප්රහාරයක්! මන්ත්රීවරයා රෝහලේ!

කොටගල ප්රාදේශීය සභාවේ ඊරොස්ට් ප්රජාතන්ත්රවාදි පක්ෂයේ ප්රාදේශීය සභා මන්ත්රී ගනේශන් රාජේන්ද්රන් මහතාට ජාතික ජන බලවේගයේ කොටගල ප්රදේශයේ සංවිධායක සහ ආධාරකරුවෙකු...

අනුරගෙන්,නිමල්ට ඇමතුමක්! නාමල්ව හිරේ දාන්න උදව් ඉල්ලයි!

ශ්රී ලංකන් නඩුවේදී නාමල් රාජපක්ෂ අල්ලස් ලබාගත් බවට කට උත්තරයක් ලබාදෙන ලෙස අනුර කුමාර දිසනායක ජනාධිපතිවරයා නිමල් පෙරේරාට ඇමතුමක් ලබාදී...

ජනවරමට එරෙහි වුනා! දැන්වත් ගෙදර යනු!

2026 ජුලි මස 05 සහ 06 වන දෙදින තුළ මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු රැඳවියන්...

විනිසුරුවරුන්ගේ විශ්රාමය ගැන ශ්රි ලංකා නීතීඥ සංගමය ඇමතිට ලියයි!

ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියළු පාරශවයන් නියෝජනයවන සුදුසු කමිටුවක් පත්...