බන්ධනාගාර තුළ නැවත නැවතත් ජීවිත අහිමි වීම ජාතික ලැජ්ජාවකි!-CHR
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල නිදන්ගත තදබදය කළමනාකරණය කිරීමට සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රජය සහ විශේෂයෙන් අධිකරණ අමාත්‍ය...
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල නිදන්ගත තදබදය කළමනාකරණය කිරීමට සහ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට රජය සහ විශේෂයෙන් අධිකරණ අමාත්‍ය...
පසුගියදා මීගමුව බන්ධනාගාරයේ වූ ගැටුම් සම්බන්ධයෙන් ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර ලබාදුන් සාක්ෂී මාධ්‍යයට නිකුත් කිරිම අධිකරණය විසින් වාරණයට ලක්කර...
මධ්‍යම රාත්‍රී 1.30 පසුවිමත් සමගම මහර බන්ධනාගාරය තුල යලිත් වෙඩි තැබිම් සිදුවන බව වාර්තා වේ. අප විශේෂ වාර්තාකරු අනාවරණය කලේ...
මහර බන්ධනාගාරය තුළ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙන අතර බන්ධනාගාරය තුලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසුණු බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරනවා.පොලිසිය...
ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ...
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයේ අද පැවැති විශේෂ මහා සභා රැස්වීමේදි සම්මත කරගත් යෝජනාව පහත දැක්වේ. ජනාධිපතිවරයාගෙන්, රජයෙන් සහ...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ අදූරදර්ශී යෝජනාවට නීති ක්ෂේත්රයේ සියලුදෙනා විරුද්ධ බව නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසයි.අද...
අධිකරණයේ ස්වාධීනත්වය යනු විධායකයේ හිතුමනාපයට වෙනස් කළ හැක්කක් නොව, එය රාජ්‍ය බලයට එරෙහිව සියලු පුරවැසියන් සුරකින අවසාන පලිහ බව දිනන...
ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය වසර කිහිපයේදී ඉතාමත් සාර්ථක ආදායම් වර්ධනයක් ලබා ගත් ආයතනයක් ලෙස සැලකෙයි. ඊට ප්‍රධානතම හේතුව වන්නේ...
අධිකරණ සේවා සංගමය,විනිසුරුවරුන්, නීතිඥ ප්‍රජාවේ විරෝධතා නොසලකමින් මහාධිකරණ අභියාචනාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.ජනාධිපති...