October 23, 2026

FREE OPERATIONS CENTRE

ත්‍රස්ත පනතද? මර්දන පනතද? නව ත්‍රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!

ත්‍රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...

පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වන්න රාජ්‍ය මුදලින් ලක්ෂ 4.5ක්! සාක්ෂිකරුවන් මෙහෙයවූවාදැයි විමර්ශනයක් ඉල්ලයි!

ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්‍ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...

උතුරේ සංවර්ධනයට වැට බැඳ නෝර්වේ ගිය බිමල්! දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ කම්සි හමුවීම රාජ්‍යතාන්ත්‍රික නාඩගමක්ද?

පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...

ජාත්‍යන්තර විරෝධය මැද එන PSTA! පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40ක්! අනාගත අඳුරු රාජ්‍යයක පෙරනිමිති!

ශ්‍රී ලංකා රජය විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට සැලසුම් කර ඇති...

කාවන්තිස්ස ඇතාගේ ඝාතනය පොහොට්ටුවට පැවරීමේ උත්සාහයට අධිකරණයෙන් ප්‍රශ්න වැලක්! අනුර–සජිත් දේශපාලන සම්බන්ධීකරණයක් පිළිබඳවත් බරපතළ චෝදනා! සුද්දාටත් වස් වැදිලා!

ඥානසාර හිමියන් නිදහස් කරගැනීමේ අරගලය සහ සිංහල බෞද්ධ අනන්‍යතාව හා බුද්ධ ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ගොඩනැඟෙන විරෝධය දියාරු කිරීමට කාවන්තිස්ස හස්තියාගේ...

2027 ආර්ථික අභියෝග ජයගැනීමට වෙළෙඳපොළ මූලික කරගත් ආර්ථික ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න! – දිනන දකුණ සාමූහිකය රජයට අවධාරණය කරයි

IMF වැඩසටහනෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය අවදානමට ලක් නොකරන්නැයි අනතුරු ඇඟවීමක්! රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, පෞද්ගලික ආයෝජන, අපනයන වර්ධනය...

ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා කොළඹ විරෝධතා උණුසුම් වෙද්දී පැලවත්තේ හදිසි සාකච්ඡාවක්? ජනපති අනුරත් දුරකථනයෙන් සම්බන්ධ වෙයි!

ඥානසාර හිමියන්ට නිදහස ලබාදීමෙන් JVP අභ්‍යන්තරයේ දේශපාලන අර්බුදයක් ඇතිවිය හැකි බවට සාකච්ඡා වූ බව ආරංචි මාර්ග කියයි – ටිල්වින් සිල්වා...

අනෝජන්ට මරණ දඬුවම ගෙන ආ මුස්ලිම් අන්තවාදීයා මෙන්න! අබ්දුල් ජබ්බාර්ට එරෙහිව විමර්ශන කිරිමට ශ්‍රි ලංකා ආණ්ඩුවට කොන්ද පන තිබේද? සහරාන් සමගත් ගණුදෙනුවක්!

සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ සිද්ධිය පිටුපස සංවිධානාත්මක...

කටේනායකට එරෙහිව බරපතළ චෝදනා 50ක්! නිල නිවාස දෙකක්, රාජ්‍ය මුදල් අවභාවිතය සහ අල්ලස් කොමිසමේ විමර්ශනවලට බලපෑම් කිරිම! විශ්වාසභංග යෝජනාව මෙන්න!

රුපියල් ලක්ෂ ගණනින් රාජ්‍ය මුදල් වැය කළ බවට චෝදනා; අල්ලස් කොමිසමේ විමර්ශන දෙකක් ගැනත් අනාවරණයක්! කථානායක ධුරයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම...

ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය අවසන් කියලද? ජනාධිපතිතුමා සංඝරත්නය ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්!

ආණ්ඩුව මේ කියන්නේ සිංහල බෞද්ධ රාජ්‍ය අවසන් කියලද යන්න මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රශ්ණ කර සිටිනවා. අද විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින්...

You may have missed