August 13, 2026

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි! ඩොලරය 334 සීමාවට!

0
Doller_anuragohome

ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 326.74ක් ලෙස සහ විකුණුම් මිල රු. 334.26ක් ලෙස ඉහළ ගොස් තිබේ.

අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

ලංකා බැංකුව – රු. 326.50 – රු. 333.50

මහජන බැංකුව – රු. 328.18 – රු. 335.42

කොමර්ෂල් බැංකුව – රු. 327.70 – රු. 336.25

සම්පත් බැංකුව – රු. 329.75 – රු. 336.25

අමානා බැංකුව – රු. 326.00 – රු. 333.00

The future is very uncertain – Central Bank Governor

මේ අතර අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහපාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමින් සදහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *