September 27, 2026

ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්රශ්නයක්

0

‘Lakvijaya Power Station (LVPS)’ සහ ‘Lakvijaya Power Plant (LVPP)’ යන ආයතන ද්විත්වය විසින් ගල් අඟුරු ප්රමිතිය පිළිබඳ වාර්තා ගණනාවක් නිකුත් කර ඇති අතර, එම වාර්තාවන්හි වැරදි සහ අඩුපාඩු පවතින බැවින් ඒ පිළිබඳව සැක සංකා මතුව ඇති බව තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. බාහිර පාර්ශවයන් සිය නිරීක්ෂණ හා අදහස් දැක්වීම් සිදු කරමින් සිටින්නේ ද මෙම වාර්තා පදනම් කරගෙන බැවින් මෙම තොරතුරු තහවුරු කරගැනීම ඉතා වැදගත් වේ. කියවන්න – ලක්විජය බලාගාරය විසින් නිකුත් කර ඇති ගල් අඟුරු ප්රමිති වාර්තාවන්ගේ විශ්වසනීයත්වයට ප්රශ්නයක් – කීර්ති තෙන්නකෝන් ගෙන් තොරතුරු අයදුම්පත් තුනක් – Harideshaya.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *