August 12, 2026

ජනාධිපතිවරයා අධිකරණ පද්ධතියම හැල්ලුවට ලක් කරලා!

0

මැයි දිනයට ප්රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැදි දිනයට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැදවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මාධ්ය හමුවේදි පවසයි.

මැයි දිනයට ප්රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැදි දිනයට මෙතරම් ජනතාවක් පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැදවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා මාධ්ය හමුවේදි (03) දින පැවසිය.

ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා ඒ බැව් කියා සිටියේ, (03) දින හැටන් නගරයේ පැවති මාධ්ය හමුවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *