August 12, 2026

ප්රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

0

 කොළඹ LNW:නිසි ප්රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දෛනික පාඩුව රුපියල් මිලියන 75ක් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.එහි ජාතික ලේකම් සංජීව ධම්මික පවසන්නේ ආණ්ඩුව කටයුතු කරන්නේ පාරිභෝගික ජනතාව රැකගැනීමට නොව ඉන්දියානු සමාගම් රැකගැනීමට බවයි. කියවන්න – ප්රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට! – LNW Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *