November 18, 2026

Public Accountability

නීතිඥ සංගමය හමුවේ ඇමති ගොළු වෙයි! ජනපතිගෙන් අහලා කියන්නම් කියයි!

ආණ්ඩුව විසින් අත්තනෝමතිකව ගෙනු එනු ලැබීමට සුදානමින් සිටින 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පිළිබඳව ඉදිරිපත් කෙරුනු ඇති පෙත්සම් විභාගය සඳහා ශ්රේෂ්ඨාධිකරණ...

හොරෙන් … හොරෙන් බැන්ද වෙස්මුහුණ ගැලවේ! ෆාදර් සහ අනුරගේ ඩිල් එක මෙන්න!

අධිකරණ ක්රියාවලිය කාර්යක්ෂම සහ විධිමත් කිරීම පිණිස ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම යනුවෙන් ඊයෙ (27) දින කැබිනට්...

එදාත්,අදත්,හෙටත් මේ යෝජනාවට අපි විරුද්ධයි! විශ්රාම වයස දීර්ඝ කිරීම සදහා වූ ව්යවස්ථා සංශෝධනයක් එපා!

විනිශ්චයකාරවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට විරුද්ධ වීම අධිකරණ සේවා සංගමය අලුතින් ඇතිකර ගනු ලැබූ ස්ථාවරයක් නොවන බවත්  2015 වර්ෂය...

මාලිමාවේ ලැට්වල සුදත්තට වැඩ වරදි! කොන්දේසි සහිත ආඥාවක් සහ අධිකරණයෙන් කැදවිමක්!

බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි ට අපහාසයක් වන අන්දමේ අසත්ය,ද්වේෂ සහගත  වීඩියෝ,ඡායාරූප හා ප්රකාශ ප්රචාරය කිරීම...

විනිසුරුවරුන්ගේ විශ්රාමය ගැන ශ්රි ලංකා නීතීඥ සංගමය ඇමතිට ලියයි!

ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියළු පාරශවයන් නියෝජනයවන සුදුසු කමිටුවක් පත්...

තුනෙන් එකේ කතා බොරු! සුරසේනට එරෙහිව අධිකරණ සේවා සංගමය ගත් තීන්දුව තහවුරුයි!

අධිකරණ සේවා විශේෂ මහ සභා රැස්වීමේදී අගවිනිසුරු විශ්රාම වයස  දීර්ඝ  කිරීමේ  යෝජනාව ඒකමතිකිව පරාජය කිරිමත් සමග අගවිනිසුරුවරයාගේ ඇම්බැට්ටයන් මෙන්ම මාලීමා...

දේවගැති සූරසේනට එරෙහිව නීතිඥ සංගමය සටනට!

ජනාධිපතිවරයාට රිසි පරිදි අධිකරණ තීන්දු ලබාගැනීම සදහා දේවගැති ප්රීති පද්මන් සූරසේනගේ සේවා කාලය තවත් වසර 2 කින් දිර්ඝ කර අගවිනිසුරුධූරයේ...

ප්රත්රයා මහේස්ත්රාත් කරන සුරයාගේ නින්දීත ගේම් එක!

සූරසේන අගවිනිසුරු තුමන්ගේ පුතන්ඩියත් නව මහේස්ත්රාත් වරුන් බදවා ගැනීමේ සම්මුඛ පරීකෂනයට මුහුනදී ඇති බව පෙනේ.අගවිනිසුරු තුමන් සහ අධිකරන සේවා කොමිසන්...

දමිළ ජනතාවට PTA එපා! රැප් ගායකයා වහාම නිදහස් කරනු!

පසුගියදා PTA යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායක සංගීත්සන් නිදහස් කරන ලෙස ඉල්ලා කිලිනොච්චි දිස්ත්රික් සිවිල් සංවිධාන විසින් සංවිධානය...