November 18, 2026

Public Accountability

මාලිමාවේ ආණ්ඩුකාරයා යාපනය, මහාධිකරණ විනිසුරු මාරු කරයි! “අධිකරණයේ ක්රියාකාරිත්වයට ඇඟිලි ගැසීම් පිළිබඳ සුළු හැඟීමක් පවා ඉතා බරපතල ගැටළුවක්”

යාපනය, මහාධිකරණ විනිසුරු ඒ.ජී. ඇලෙක්ස්රාජාගේ හදිසි මාරුව විමර්ශනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සෘජුවම යාපනය නීතිඥ සංගමය, ආයාචනා...

ඔස්මන්ට ආයුධ බලන්න යන්න වේවිද? කෝටි 50ක මුදල බෙදාගත් ආණ්ඩුවේ ප්රබලයන් කවුද?

ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සඳහා කුමන්ත්රණය...

HSBC බැංකුව එපා කියද්දී ඩොලර් මිලියන 2.5 දැම්මා! මෙක මාලිමා සයිබර් කොල්ලයක්!

ඕස්ට්රේලියානු ආයතනයකට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන දෙකහමාරක මුදලක් වෙනත් බැංකු ගිණුමකට බැර කිරීමේදී එය සැක සහිත ගනුදෙනුවක් බවට HSBC...

ආණ්ඩුවට කඩේ යන ගඳරුවන්ගේ පුවත අසත්යයි! ඩොලර් මිලියන 2.5ක ජනතා මුදල් කොල්ලයෙන් ගැලවිමක් නෑ!

Lankaenews වෙබ් අඩවියේ පළවූ භාණ්ඩාගාරයේ මිලියන 2.5ක ගණුදෙනුව සහ සයිබර් ප්රහාරයකට එහා ගිය දේශපාලන සහ තාක්ෂණික කුමන්ත්රණයක සුලමුල යන ලිපියේ...

ඉන්දියාව නිහඬ නමුත් බලවත් පියවරක් තබයි! ලංකාව භූ-දේශපාලනික උගුලකට හසුවෙයි! චීනයේ ඊළඟ පියවර කුමක්ද?

ඉන්දියාව විසින් Colombo Dockyard PLC අත්පත් කර ගැනීම නිහඬ නමුත් බලවත් පියවරකි. එය ප්රධාන වශයෙන් නාවික කඳවුරක් වහාම පිහිටුවීම ගැන...

කොළඹ නැව් තටාකාංගණය ඉන්දියාවට ලබාදීම! භූ-දේශපාලනික උගුලක්ද?

ශ්රී ලංකාවේ ප්රමුඛතම සමුද්රීය ආයතනයක් වන කොළඹ ඩොක්යාඩ් (Colombo Dockyard PLC) සමාගම, ඉන්දීය රජයට අයත් ‘Mazagon Dock Shipbuilders’ (MDL) සමාගමේ...

ලිබරල් ව්යවස්ථාපිතවාදයේ පරස්පර විරෝධීතාවය: ශ්රී ලංකාවේ බෙදුම්වාදී කතිකාව සහ රාජ්ය මර්දනය

සිතන නිසා ලියමි; සිටින (පවතින) නිසා සිතමි.ලිබරල් ව්යවස්ථාපිතවාදයේ පරස්පර විරෝධීතාවය: ශ්රී ලංකාවේ බෙදුම්වාදී කතිකාව සහ රාජ්ය මර්දනයශ්රී ලංකීය නීතිමය පසුබිම...

IMF: ශ්රී ලංකාවේ විදුලි පිරිවැය ඉහළ යාමට ගල් අඟුරු ගුණාත්මක ගැටළු බලපායි!

අන්තර්ජාතික මුදල් අරමුදලේ (IMF) ශ්රී ලංකා මෙහෙයුම් ප්රධානී Evan Papageorgiou, ශ්රී ලංකාවේ ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධ ගැටළු සහ එය...