රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරමු!
මේ රට පාලනය වෙන්නේ? පාර්ලිමේන්තුවෙන්ද, නැතිනම් පැලවත්තෙන්ද? එහෙම ප්රශ්න තිබෙන අවස්ථාවේදී ජනතා පරමාධිපත්යය ආරක්ෂා කරන්න ඕනෑ. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ තුන්වැනි වගන්තිය...
