October 23, 2026

Namal Rajapaksa

ත්‍රස්ත පනතද? මර්දන පනතද? නව ත්‍රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!

ත්‍රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...

පාණ්ඩුවට ඩොලර් නෑ! යළි ඩොලර් ණය වෙළෙඳපොළට! ඩොලර් මිලියන 100ක දේශීය ඩොලර් බැඳුම්කර නිකුතුව පිටුපස ඇති ආර්ථික යථාර්ථය කුමක්ද?

ඩොලර් මිලියන 100ක ණයක් ඩොලරය රුපියල් 300ක් වන විට රුපියල් බිලියන 30කට සමාන වේ. ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියහොත්...

පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වන්න රාජ්‍ය මුදලින් ලක්ෂ 4.5ක්! සාක්ෂිකරුවන් මෙහෙයවූවාදැයි විමර්ශනයක් ඉල්ලයි!

ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්‍ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...

පළාත් සභා ඡන්දයටත් කමිටු නාඩගමක්ද! පළාත් සභා ඡන්දය කල් දැමීමේ වගකීමෙන් වත්මන් ආණ්ඩුවට තවදුරටත් ගැලවිය නොහැකියි! – පැෆරල් සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

පසුගිය ආණ්ඩු මැතිවරණය මඟහැරියා! වත්මන් ආණ්ඩුවත් එම මාවතේමද? මාස තුනකට පත් කළ කමිටුවෙන් තවමත් තීන්දුවක් නෑ! 2027 මුල් භාගයේ ඡන්දය...

උතුරේ සංවර්ධනයට වැට බැඳ නෝර්වේ ගිය බිමල්! දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ කම්සි හමුවීම රාජ්‍යතාන්ත්‍රික නාඩගමක්ද?

පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...

PSTB හරහා මහෙස්ත්‍රාත් වරයා හුදු ” රබර් මුද්‍රාවක්” කරලා! ” එහි ඇති වරද කුමක්ද? ” සුරසේන අසයි! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්න රැසක්!

PSTB පෙත්සම් සලකා බැලිම| විශේෂ විමර්ශනාත්මක වාර්තාව | 2026 ඔක්තෝබර් 20 පලමු දිනය අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීම, මහජන...

ජාත්‍යන්තර විරෝධය මැද එන PSTA! පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 40ක්! අනාගත අඳුරු රාජ්‍යයක පෙරනිමිති!

ශ්‍රී ලංකා රජය විසින් 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට හඳුන්වාදීමට සැලසුම් කර ඇති...

මම මුදල් පසුපස ගිය පුද්ගලයෙක් නොවෙයි! ෂැංග්‍රිලා ආයෝජනයට මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලැබුණා! මට විරුද්ධව කිසිදු චෝදනාවක් නැහැ! – ජී. එල්. පීරිස්

අල්ලස් කොමිසම හමුවේ කරුණු දැක්වූ හිටපු විදේශ ඇමතිවරයාගෙන් විශේෂ අනාවරණයක්! දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට නීතිය යොදා නොගත යුතු බවත් අවධාරණය...

මහා සංඝරත්නයේ ඉල්ලීම්වලට ආණ්ඩුව කඩිනමින් ප්‍රතිචාර දක්වන්න! “සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගසාගෙන සිටින අය අත්අඩංගුවට ගන්න අලුත් පනතක් ඕනෑද?”

2026 ඔක්තෝබර් 20 | පාර්ලිමේන්තු පුවත් සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීමේ මුවාවෙන් ජනතාවගේ නිදහස සීමා කිරීමට ආණ්ඩුව නව නීති හඳුන්වා දීමට...

බාල ගල්අඟුරු සහ හදිසි මිලදී ගැනීම් නිසා රුපියල් කෝටි 1,836ක දැවැන්ත පාඩුවක්! පාර්ලිමේන්තු කාරක සභා විමර්ශනයෙන් මතුවූ බරපතළ අනාවරණයක්! සම්පූර්ණ වාර්තාව මෙන්න!

ප්‍රමිතිය පරීක්ෂා නොකළ ගල්අඟුරු බලාගාරවලට යැව්වේ කාගේ අනුමැතියෙන්ද? විදුලි නිෂ්පාදනය පහත වැටීම, අතිරේක නඩත්තු වියදම් සහ හදිසි ගල්අඟුරු මිලදී ගැනීම්...

You may have missed