September 29, 2026

Governance Watch

රනිල්,නාමල්,චම්පික වහාම හිර කරනු! ශානි,රංග සහ නීතිපතිට අනුරගෙන් දැඩි බලපෑම්!

 Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්රමසිංහ, ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක...

අනුර අධිකරණයට කරන බලපෑම් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න! UNHRC ට පැමිණිල්ලක්!

2026 මැයි 1 වන දින, ජාත්යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජාතික වශයෙන් වැදගත් මහජන රැලියක් අතරතුර, ජනාධිපතිවරයා 2026 මැයි 25 වන...

188 වෙනි බහාලුමේ තිබුනේ ආයුධ නොවේ කියා කියන්නේ කොහොම්ද? ගම්මන්පිල පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්රශ්ණ කරයි!

ආරක්ෂක ලේකම්තුමා මාධ්යයට ප්රකාශයක් කරනවා 'මම සහතික වෙනවා මේ බහාලුම් තුළ අවි ආයුධ තිබුණේ නැහැ' කියලා. මම ප්රශ්න කළා පරීක්ෂා...

කොල්ල කෑ මුදල් හොයන්න.. රහසේම කල බදු සංශෝධන මෙන්න

ජූලි මස පළමුවෙනිදා සිට ක්රියාත්මක වන පරිදි ක්රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්රය නිකුත්...

අධිකරණ වෛද්ය වාර්තා කියන තරම් නිවැරදි නෑ! Psychological Autopsy පරීක්ෂණයක් වහාම කරනු!

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ...

ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව Blacklist ඉන්දියානු සමාගමකට!

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ජන අරගල ව්යාපරයේ වසන්ත මුදලිගේ අනාවරණය කරයි. ධීවර අමාත්යංශය...

ඔස්ට්රේලියානු පුරවැසි හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවට එන්න බෑ කියයි!

හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරක...

භාණ්ඩාගාර හොරකම තුළින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ උපදේශකයින්ගේ තරම නොවේද?

ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.මේ...

You may have missed