September 28, 2026

Governance Watch

කොල්ල කෑ මුදල් හොයන්න.. රහසේම කල බදු සංශෝධන මෙන්න

ජූලි මස පළමුවෙනිදා සිට ක්රියාත්මක වන පරිදි ක්රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්රය නිකුත්...

අධිකරණ වෛද්ය වාර්තා කියන තරම් නිවැරදි නෑ! Psychological Autopsy පරීක්ෂණයක් වහාම කරනු!

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ...

ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව Blacklist ඉන්දියානු සමාගමකට!

ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු හා ඇස් අසාදු ලේඛනගත ඉන්දියානු සමාගමකට දෙන සැලසුමක් ජන අරගල ව්යාපරයේ වසන්ත මුදලිගේ අනාවරණය කරයි. ධීවර අමාත්යංශය...

ඔස්ට්රේලියානු පුරවැසි හර්ෂණ සූරියප්පෙරුම COPF හමුවට එන්න බෑ කියයි!

හෙට (30) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්ය මුදල් කාරකසභාව හමුවේ පෙනී සිටීමට තමන්ට නොහැකි බව මුදල් අමාත්යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම එම කාරක...

භාණ්ඩාගාර හොරකම තුළින් පෙන්වන්නේ ආණ්ඩුවේ ඩිජිටල්කරණ උපදේශකයින්ගේ තරම නොවේද?

ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට සිදුවූ භාණ්ඩාගාර ගෙවීමක් මගින් සිදුකළ මුදල් වංචාව පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.මේ...

විදුලි බිල තවත් 15% කින් ඉහලට? විදුලි පෞද්ගලික සමාගම කොමිෂන් සභාවෙන් ඉල්ලයි!

2026 දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තුවේ තවත් 15% ක වැඩිවීමක් ජාතික පද්ධති ක්රියාකරු (පෞද්ගලික) සමාගම(The National System Operator (Pvt.) Ltd)...