October 24, 2026

Rajeev Amarasuriya

ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!

ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ අර්බුදයෙන් ආණ්ඩුවේ නීති ප්‍රතිපත්තියට අලුත් ප්‍රශ්න රැසක් — චීවරය පිළිබඳ තීරණාත්මක බලයක් මහනායක පාර්ශ්වයන්ට! විශේෂ විමර්ශනාත්මක...

ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්‍යන්තර අවධානය!

මෙම ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය නැවත විමසා බැලීමට අවස්ථාවක් සපයයි. විදේශ විනිමය අර්බුදය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, IMF ප්‍රතිසංස්කරණ,...

ත්‍රස්ත පනතද? මර්දන පනතද? නව ත්‍රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!

ත්‍රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...

පාණ්ඩුවට ඩොලර් නෑ! යළි ඩොලර් ණය වෙළෙඳපොළට! ඩොලර් මිලියන 100ක දේශීය ඩොලර් බැඳුම්කර නිකුතුව පිටුපස ඇති ආර්ථික යථාර්ථය කුමක්ද?

ඩොලර් මිලියන 100ක ණයක් ඩොලරය රුපියල් 300ක් වන විට රුපියල් බිලියන 30කට සමාන වේ. ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියහොත්...

පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වන්න රාජ්‍ය මුදලින් ලක්ෂ 4.5ක්! සාක්ෂිකරුවන් මෙහෙයවූවාදැයි විමර්ශනයක් ඉල්ලයි!

ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්‍ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...

පළාත් සභා ඡන්දයටත් කමිටු නාඩගමක්ද! පළාත් සභා ඡන්දය කල් දැමීමේ වගකීමෙන් වත්මන් ආණ්ඩුවට තවදුරටත් ගැලවිය නොහැකියි! – පැෆරල් සංවිධානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්!

පසුගිය ආණ්ඩු මැතිවරණය මඟහැරියා! වත්මන් ආණ්ඩුවත් එම මාවතේමද? මාස තුනකට පත් කළ කමිටුවෙන් තවමත් තීන්දුවක් නෑ! 2027 මුල් භාගයේ ඡන්දය...

උතුරේ සංවර්ධනයට වැට බැඳ නෝර්වේ ගිය බිමල්! දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ කම්සි හමුවීම රාජ්‍යතාන්ත්‍රික නාඩගමක්ද?

පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...

මේ හදන්නේ JVP රෙජීමයද? ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකෙන් ජනතා නිදහසට බරපතළ තර්ජනයක්! අධිකරණ බලය දුර්වල වීමේ අවදානමත් හෙළි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පිටු 7ක දැඩි අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) 2026...

චෙම්මනි සමූහ මිනීවළේ මරණවලට වසංගතයක් හෝ ස්වභාවික ආපදාවක් හේතු වූවාද? මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාවෙන් නව අනාවරණයක්!

මළසිරුරු විධිමත් ආකාරයෙන් මිහිදන් කළ බවට සාක්ෂි! ඇඳුම් හමු නොවීමෙන් නිරුවතින් වළ දැමූ බව තහවුරු කළ නොහැකියි! මරණවලට සැබෑ හේතුව...

PSTB හරහා මහෙස්ත්‍රාත් වරයා හුදු ” රබර් මුද්‍රාවක්” කරලා! ” එහි ඇති වරද කුමක්ද? ” සුරසේන අසයි! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ ව්‍යවස්ථාමය ප්‍රශ්න රැසක්!

PSTB පෙත්සම් සලකා බැලිම| විශේෂ විමර්ශනාත්මක වාර්තාව | 2026 ඔක්තෝබර් 20 පලමු දිනය අධිකරණ නියෝගයකින් තොරව පුද්ගලයන් රඳවා ගැනීම, මහජන...

You may have missed