සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!
අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලෙන් පසු මධ්යම අපරාධ විමර්ශන අංශයටත් පැමිණිල්ලක්! Lion Brewery සමාගම සමඟ ඇති බව කියන මූල්ය සබඳතා සහ...
අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලෙන් පසු මධ්යම අපරාධ විමර්ශන අංශයටත් පැමිණිල්ලක්! Lion Brewery සමාගම සමඟ ඇති බව කියන මූල්ය සබඳතා සහ...
මෙම ජාත්යන්තර අවධානය ශ්රී ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය නැවත විමසා බැලීමට අවස්ථාවක් සපයයි. විදේශ විනිමය අර්බුදය, ණය ප්රතිව්යුහගතකරණය, IMF ප්රතිසංස්කරණ,...
ත්රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්රියාමාර්ග සහ සිවිල් සමාජ ක්රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...
ඩොලර් මිලියන 100ක ණයක් ඩොලරය රුපියල් 300ක් වන විට රුපියල් බිලියන 30කට සමාන වේ. ඩොලරය රුපියල් 350ක් දක්වා ඉහළ ගියහොත්...
ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...
පසුගිය ආණ්ඩු මැතිවරණය මඟහැරියා! වත්මන් ආණ්ඩුවත් එම මාවතේමද? මාස තුනකට පත් කළ කමිටුවෙන් තවමත් තීන්දුවක් නෑ! 2027 මුල් භාගයේ ඡන්දය...
පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...
ශ්රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය, නීතියේ ආධිපත්යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය (BASL) 2026...
මළසිරුරු විධිමත් ආකාරයෙන් මිහිදන් කළ බවට සාක්ෂි! ඇඳුම් හමු නොවීමෙන් නිරුවතින් වළ දැමූ බව තහවුරු කළ නොහැකියි! මරණවලට සැබෑ හේතුව...
රට පුරා චක්රලේඛයක් නිකුත් කරන්නැයි දුන් නියෝගය වෙනුවට පොලිස් කොට්ඨාස තුනකට උපදෙස් දීලා! මාස පහකට ආසන්න කාලයක් අධිකරණ නියෝගය ක්රියාත්මක...