ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!
ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ අර්බුදයෙන් ආණ්ඩුවේ නීති ප්රතිපත්තියට අලුත් ප්රශ්න රැසක් — චීවරය පිළිබඳ තීරණාත්මක බලයක් මහනායක පාර්ශ්වයන්ට! විශේෂ විමර්ශනාත්මක...
