October 24, 2026

Anura Kumara Dissanayake

ඔක්තෝබර් 9දා ජාතික අවශ්‍යතා! ඔක්තෝබර් 24දා ජාත්‍යන්තර සම්මුති! ඉරාන නෞකා ගැන ආණ්ඩුවේ ස්ථාවරය කුමක්ද? ජාත්‍යන්තර නීතියද? ඇමරිකානු සම්බාධකද?

ඉරාන නෞකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය මුහුණ දී සිටින ගැටලුව ඇමරිකාව සමඟ ඇති ආරක්ෂක ගිවිසුම්වලට පමණක් සීමා නොවී, ඇමරිකානු ද්විතීයික...

ඔහොම යං අනුර ඔහොම යං! නීතිය කිසිවෙකුට වෙනස් කරන්නේ නැතැයි කී ආණ්ඩුව දින හතරකින් බන්ධනාගාර නීති වෙනස් කරයි!

ඥානසාර හිමියන්ගේ චීවරය පිළිබඳ අර්බුදයෙන් ආණ්ඩුවේ නීති ප්‍රතිපත්තියට අලුත් ප්‍රශ්න රැසක් — චීවරය පිළිබඳ තීරණාත්මක බලයක් මහනායක පාර්ශ්වයන්ට! විශේෂ විමර්ශනාත්මක...

සුරාබදු ලොක්කාට එරෙහිව කැලුම් අමරසිංහගෙන් යළි පැමිණිල්ලක්! කෝටි 2.15ක වාහනය පිටුපස සුරාබදු ගෙවන සමාගමක්!

අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලෙන් පසු මධ්‍යම අපරාධ විමර්ශන අංශයටත් පැමිණිල්ලක්! Lion Brewery සමාගම සමඟ ඇති බව කියන මූල්‍ය සබඳතා සහ...

ආර්ථිකය ගොඩගියත් ජනතාව තවමත් අර්බුදයේ! ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය පිටුපස සැඟවුණු ජීවන අරගලය ගැන ජාත්‍යන්තර අවධානය!

මෙම ජාත්‍යන්තර අවධානය ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික අර්බුදය නැවත විමසා බැලීමට අවස්ථාවක් සපයයි. විදේශ විනිමය අර්බුදය, ණය ප්‍රතිව්‍යුහගතකරණය, IMF ප්‍රතිසංස්කරණ,...

ත්‍රස්ත පනතද? මර්දන පනතද? නව ත්‍රස්තවාදී පනත වහාම හකුළාගන්නැයි Amnesty International කියයි!

ත්‍රස්තවාදයට එරෙහි නීති මුවාවෙන් විරෝධතා, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සහ සිවිල් සමාජ ක්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවදානමක්! නව පනත් කෙටුම්පත ඉවත් කරගන්නැයි...

පාඨලීගේ නඩුවේ සාක්ෂිකරු ගෙන්වන්න රාජ්‍ය මුදලින් ලක්ෂ 4.5ක්! සාක්ෂිකරුවන් මෙහෙයවූවාදැයි විමර්ශනයක් ඉල්ලයි!

ජර්මනියේ සිට සාක්ෂිකරුවකු ගෙන්වීමට පොලිස් නිලධාරීන් මැදිහත්වූ බවට චෝදනා! නීතිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය නොතිබූ බවත් කියයි! රාජ්‍ය මුදල් භාවිතය, සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වය...

මේ හදන්නේ JVP රෙජීමයද? ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකෙන් ජනතා නිදහසට බරපතළ තර්ජනයක්! අධිකරණ බලය දුර්වල වීමේ අවදානමත් හෙළි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පිටු 7ක දැඩි අනතුරු ඇඟවීමක්!

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) 2026...

චෙම්මනි සමූහ මිනීවළේ මරණවලට වසංගතයක් හෝ ස්වභාවික ආපදාවක් හේතු වූවාද? මහාචාර්ය රාජ් සෝමදේවගේ අතුරු වාර්තාවෙන් නව අනාවරණයක්!

මළසිරුරු විධිමත් ආකාරයෙන් මිහිදන් කළ බවට සාක්ෂි! ඇඳුම් හමු නොවීමෙන් නිරුවතින් වළ දැමූ බව තහවුරු කළ නොහැකියි! මරණවලට සැබෑ හේතුව...

අධිකරණ නියෝග නොතකා හැරීම පුඤ්ඤසෝමට පාරාවළල්ලක්! අධිකරණය අන්දන්න ගිය පොලිසියට මහේස්ත්‍රාත්වරයාගෙන් දැඩි දෝෂාරෝපණයක්! පොලිස්පතිට එරෙහිව අපහාස කිරීමේ නඩුවකට ගොනුව අභියාචනාධිකරණයට!

රට පුරා චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි දුන් නියෝගය වෙනුවට පොලිස් කොට්ඨාස තුනකට උපදෙස් දීලා! මාස පහකට ආසන්න කාලයක් අධිකරණ නියෝගය ක්‍රියාත්මක...

සෞදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මෙන්න. නඩු තීන්දුත් නෑ! නීතිඥයන් සිටියාද දන්නෙත් නෑ! සෞදියේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම දීමෙන් පසු රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක්! අනෝජන්ට කුමක් වෙයිද!

සෞදි අරාබියේ මක්කා අල්-මුකර්රමා ප්‍රදේශයේදී බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සෞදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත්...

You may have missed