උතුරේ සංවර්ධනයට වැට බැඳ නෝර්වේ ගිය බිමල්! දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ කම්සි හමුවීම රාජ්යතාන්ත්රික නාඩගමක්ද?
පලාලි ගුවන්තොටුපොළ සහ කන්කසන්තුරේ වරාය සංවර්ධනයට බාධා කළ බවට බිමල්ට බරපතළ චෝදනා! දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟූ නෝර්වේ ඇමතිනී...
